ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ලෝක පරිසර දින සැමරුම - 2024

මධ්යම පරිසර අධිකාරිය හා දකුණු පළාත් සභාව එක්ව සංවිධානය කල පරිසරික කෙටි නාට්ය තරගාවලිය වෙනුවෙන් 2024.05.09 වන දින පැවති නාට්ය තරගාවලියෙන් දිස්ත්රික්කයේ අනෙකුත් ප්රමුඛපෙළේ පාසල් අභිබවා දිස්ත්රික්කයේ ප්රථම ස්ථානය අප පාසල විසින් දිනා ගන්නා ලදි.
විද්යාලීය උණුසුම් සුභ පැතුම්!
ඔබයි අපේ අනාගතය.
දෙව්නඳ අභිමානය වෙනුවෙන් කැප වූ, දායක වූ සැමට ස්තුතියි..!

Related Posts